Book 01 – ඉංග්‍රීසි හෝඩිය සහ ශබ්ද (English Alphabet & Sounds)



 

ආයුබෝවන් පුංචි මිතුරනි සහ මව්පියනි!

කුඩා දරුවන්ට ඉංග්‍රීසි හෝඩිය (Capital & Small Letters), අකුරු වල ශබ්ද (Phonics Sounds), සරල වචන කියවීම සහ අකුරු ලිවීමේ පුහුණුව (Writing Practice) ඉතා පහසුවෙන්, විනෝදජනක ලෙස ඉගෙන ගැනීමට සකස් කළ පොත 01 දැන් ඔබ වෙත ගෙන එන්නෙමු. සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය එකතු කර නිර්මාණය කළ මෙම පුංචි පොතෙන් දරුවන්ට ඉංග්‍රීසි අක්ෂර මාලාව නිවැරදි උච්චාරණය සමඟ මුල සිටම පුරුදු කළ හැක.



👉 මෙම පොත ඔබේ ඩිවයිස් එකට ඩවුන්ලෝඩ් කරගැනීමට අවශ්‍ය නම්, පහත ඇති Download බටන් එක ක්ලික් කරන්න!


ඔබට මෙය Free Download කර ගැනීමට අවශ්‍ය නම් පහත පියවර අනුගමනය කරන්න.නැතහොත් ඔබට මෙය Free Download කර ගැනීමට නොහැකි වේ.

    01. Download Button එක ඔබන්න.
    02. එවිට ඔබට "Danumapage get link" ලෙස දිස් වේ.
    03. එහි පහල ඇති තැඹිලි පාට Get Link ඔබන්න.
    04. දැන් ඔබට Subscription එකක් ගෙවීමට ඉල්ලාවි. ඔබ එහි මුදල් නොගෙවා "Watch Ads" මත Click කරන්න 
    05. එවිට ඔබට Ads 3 ක් පෙන්වයි. එම Ads skip කරන්න. (Ads  පෙන්වීමට ලොකු කාලයක් යන්නේ නැත)
    06. එම Ads 3 ම skip කල පසු ඔබට "Thank You" ලෙස පෙන්වා පහලින් "Open" ලෙස පෙන්වයි.එය මත Click කිරීමෙන් ඔබට මෙම PDF එක නොමිලේ ලබා ගත හැක.




Comments

Popular posts from this blog

Book 02 – එදිනෙදා වචන | Everyday Vocabulary

Native